2012-04-22

ඔන්න අද මම ඔයලට දෙන්න යන්නෙ google chrome පාවිච්චි කරන 


අයට මරු extension 2කක් මේකෙන් අපිට පුලුවන් singlish වලින් 


type කරන දෙයක් සිංහලට හරවගන්න.


මෙතන extension දෙකක් තියනවා.පලවෙනි එකෙන් සිග්ලිශ් දැන්මම 


type කරන ගමන්ම සිංහලට හැරෙවෙනවා.අනිත් එකෙන් නම් copy & 


paste තමයි කරන්න ඕන.





1.Google gravity


google එකට ගිහින් Google gravity කියල ටයිප් කරන්න.ඊටපස්සෙ එන පලවෙනි result එක ක්ලික් කරන්න.
මේකෙන් වෙන්නේ google එක කඩාගෙන වැටීම

2.Epic Google



google එකට ගිහින් Epic Google කියල ටයිප් කරන්න.ඊටපස්සෙ එන පලවෙනි result එක ක්ලික් කරන්න.
මේකෙන් වෙන්නේ google එක ටික ටික විශාල වීම

3.Weenie Google



google එකට ගිහින් Weenie Google කියල ටයිප් කරන්න.ඊටපස්සෙ එන පලවෙනි result එක ක්ලික් කරන්න.
මේකෙන් වෙන්නේ google එක ටික ටික කුඩා වීම

4.Elgoog



google එකට ගිහින් Elgoog කියල ටයිප් කරන්න.ඊටපස්සෙ එන පලවෙනි result එක ක්ලික් කරන්න.
මේකෙන් වෙන්නේ එකේ ඔක්කොම වචන කණපිට හැරවීම

5.Google Hacker



google එකට ගිහින් Google Hacker කියල ටයිප් කරන්න.ඊටපස්සෙ එන පලවෙනි result එක ක්ලික් කරන්න
මෙන්න google එක hack වෙලෝ

6.Play PacMan on Google



google එකට ගිහින් Play PacMan on Google කියල ටයිප් කරන්න.ඊටපස්සෙ එන පලවෙනි result එක ක්ලික්
කරන්න
google එකෙන් pacman ප්ලේ කරන්න ඔනෙද?

7.Do a Barrel Roll



google එකට ගිහින් කියල do a barrel roll ටයිප් කරල එන්ටර් කරන්න.එතකොට google එකම වටයක් කැරකෙනව.

8.Tilt



google එකට ගිහින් කියල Tilt ටයිප් කරල එන්ටර් කරන්න.එතකොට google එක පැත්තකට ඇල වෙනව

9. Google Sphere



google එකට ගිහින් Google Sphere කියල ටයිප් කරන්න.ඊටපස්සෙ එන පලවෙනි result එක ක්ලික් කරන්න.ඔක්කොම වටේට කැරකෙනවා.

10.www.googleloco.com



www.googleloco.com එකට යන්න.මෙන්න google එක නටනෝ

11.Annoying Google



google එකට ගිහින් Annoying Google කියල ටයිප් කරන්න.ඊටපස්සෙ එන පලවෙනි result එක ක්ලික් කරන්න.පිස්සු හැදෙන අකුරුනේද?

12.goglogo



www.goglogo.com එකට යන්න enter your name කියනතැන ඔයාගෙ නම type කරන්න දැන් google එක අපේ.

13.Google Gothic



google එකට ගිහින් Google Gothic කියල ටයිප් කරන්න.ඊටපස්සෙ එන පලවෙනි result එක ක්ලික් කරන්න.

14.Google Rainbow



google එකට ගිහින් Google Rainbow කියල ටයිප් කරන්න.ඊටපස්සෙ එන පලවෙනි result එක ක්ලික් කරන්න.google එක දේදුන්නක් වගේ

15.Google 133t



google එකට ගිහින් Google 133t කියල ටයිප් කරන්න.ඊටපස්සෙ එන පලවෙනි result එක ක්ලික් කරන්න.

16.ewmew fudd



google එකට ගිහින් ewmew fudd කියල ටයිප් කරන්න.ඊටපස්සෙ එන පලවෙනි result එක ක්ලික් කරන්න.

17.xx-klingon



google එකට ගිහින් xx-klingon කියල ටයිප් කරන්න.ඊටපස්සෙ එන පලවෙනි result එක ක්ලික් කරන්න.

18.xx-piglatin



google එකට ගිහින් xx-klingon කියල ටයිප් කරන්න.ඊටපස්සෙ එන පලවෙනි result එක ක්ලික් කරන්න.මේ ලතින් භාෂාව

19.let it snow



google එකට ගිහින් කියල let it snow ටයිප් කරල එන්ටර් කරන්න.මෙන්න google එකට හිම
වැටෙනව!!(මගෙන් නත්තලට තෑග්ගක්)

20.Santa Claus



google එකට ගිහින් කියල Santa Claus ටයිප් කරල එන්ටර් කරන්න.(නත්තල වෙනුවෙනි)

21.Christmas Lights



google එකට ගිහින් කියල Christmas Lights ටයිප් කරල එන්ටර් කරන්න.(නත්තල වෙනුවෙනි)

22.Hanukkah



google එකට ගිහින් කියල Hanukkah ටයිප් කරල එන්ටර් කරන්න.(නත්තල වෙනුවෙනි)

අපි හැමෝටම සිංහල typing හොදට බෑ නේද?හැබයි sms කොටලනම් 


පුරුදුයිනෙ.ඉංග්‍රීසියෙන් ගහන එවා සිංහලට පරිවර්තනය වෙනවනම් 

වැඩේ ගොඩනේ.මෙන්න එහෙනම් බෙහෙත.මේක හදල තියෙන්නෙ 


තමීර කියල කෙනෙක්.මේකෙ විශේෂත්වයනම් අපි කැමති ඕනම 


සිංහල font එකක් use කරන්න පුලුවන් වීමයි.එහෙනම් අරගෙනම 


බලන්න.


මෙන්න ලින්කුව 


http://www.mediafire.com/?0d5iyjuzmnt

ඔයගොල්ලොන්ට මම අද දෙන්න යන්නෙ සොෆ්ට්වෙයා එකක් නම් 


නෙවෙයි.හැබැයි ඊටත් වඩා වැදගත් වෙයි කියල හිතන දෙයක්.ඒ තම 


යිඅපි හැමෝම වයිරස් ගාඩ් පාවිච්චි කරනවනේ ඕවට key හොයන 


එකතමයි අමාරු නේද?ඒ නිසා වයිරස් ගාඩ් 18කට විතර හරියන key 


ටිකක් දෙන්න හිතුවා.එහෙනම් ඕන අය පහල ලින්ක් එකෙන් බාගන්න

http://www.mediafire.com/?ox6b60a5pt1789a


ඔන්න අදනම් දෙන්න යන්නෙ පොඩි වයිර්ස් ගාඩ් කෑල්ලක්.ෆෝල්ඩර්

ශෝට්කට් වෙන වයිරස් එක ගැන හැමෝම දන්නවනේ?මේකෙන්

පුලුවන් ඒ ප්‍රශ්නෙ විසදගන්න.මෙන්න ලින්ක් එක



ඔන්න අදත් ගෙනාවා පොඩි සොෆ්ට්වෙයා කෑල්ලක්.මේක ලැප්ටොප් 


පාවිච්චි කරන අයට තමයි ගොඩක් වැදගත්.ලැප්ටොප් තියන අයට 


ලොකු ප්‍රශ්නයක් තමයි බැටරි එක පාවිච්චි කරන විදිය.


මෙ සොෆ්ට්වෙයා එක ඒකට හෙල්ප් කරනවා.බැටරි එක ගැන 


විස්තරයක් වගේම අපි අතින්


 වෙන වැරදිත් මේකෙන් පෙන්නනවා.ඒවගේම චාජ් එක කොච්චර 


වෙලාවක් තියනවද කියලත් බලාගන්න පුලුවන්.ඊට අමතරව cpu 


එකෙයි hdd එකෙයි උශ්ණත්වයත් බලගන්න පුලුවන්.වැදගත්ම දේ 


මේක නොමිලේ දෙන එකක් වීමයි

මෙන්න එහෙනම් ලින්ක් එක


 http://batterycare.net/en/download.html

ඔන්න මම අද ඔයාලට කියලා දෙන්න යන්නෙ හැමෝටම වැදගත් වගේම හැමෝටම ප්‍රශ්නයක් වෙලා


තියන දෙයක් ගැන.ඒ තමයි ඔයලගේ පරිගනකයේ CON, PRN, NUL, COM1 සිට COM9, LPT1 සිට 


LPT9 වගේ නමක් තියන folder එකක් හදන්න පුලුවන්ද?බෑ නේද?


ඒකට හේතුව පරිගනකය මුලරම්භයෙදි භාවිතා කෙරුනෙ CUI OS හෙවත් Character User Interface 


Operating Systems හරියට MS-DOSවගේ.


මේවගෙ වැඩ කෙරුනෙ command මගින්.මේ නිසා පරිගනකය හැසිර විමට විශේෂ වචන සහ සංකෙත 


භාවිතා කලා.CON කියන්නෙත් එයින් එකක්.හොදයි මම දැන් ඔයලට කියල දෙන්නම් con කියලා folder 


එකක් පරිගණකයේ හදාගන්න විදිය.


මුලින්ම command prompt එක ඕපන් කරගන්න.දැන් පහල තියන විදියට type කරලා enter කරන්න.


MD\\.\C:\CON



දන් බලන්න ඔයගේ c: එකේ con කියලා ෆොල්ඩර් එකක් හැදිලා ඇති.


හරි අපි දැන් බලමු මේක delete කරන විදිය.ඒකට command prompt එකේ පහල තියන විදියට type 


කරලා enter කරන්න.


RD \\.\C:\CON

වැඩේ හරිනේ.එහෙනම් අපි කැපුනා





ඔන්න අද ඔයාලට දෙන්නයන සොෆ්ට්වෙයා එකනම් ඔයාලට ගොඩක්

වැදගත් වේවි.අපේ පරිගනකවල  සමහර වෙලාවට delete 

කරන්න,rename කරන්න,move කරන්නබැරි 

files,folderහැදෙනවනේ.ඒක මාර හිසරදයක්නෙ.අන්න ඒ වද 

දෙන ඒවා අපිට ඕන විදියට delete කරන්න, rename කරන්න

move කරන්න මේකෙන් පුලුවන්.අරගෙනම බලන්නකො එහෙනම්.

මෙන්න ලින්කු

           http://www.mediafire.com/?ju364byie1svabw

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.
Javascript DisablePlease Enable Javascript To See All Widget